Athi dan machan - ඇති දැන් මචන් Sanjeew Lonliyes

Athi dan machan - ඇති දැන් මචන්

Sanjeew Lonliyes

Letme Japan

5
0:00 2:30
Stimmung Standard (E A D G B E)
Taktart 4/4
Tonart: C#m
Kapo:
4. Bund

Songtext

[Intro]
Am | G | Am 
රූ........  රු රු         
රූ රු රු.. රූ රූ.!

[Verse 1]
[Am]ලැග්ගාම කඩමණ්ඩි දැම්මා උන් මට කින්ඩි
ඇති දැන් මචන් සැන්ඩි [G]නෑ..
[G]වැදුනාම නම් චණ්ඩි ඇත්තටම ගියෙ නොන්ඩි
අදටත් මෙ මට වන්ඩි [Am]නෑ.. [Asus4]
[Am]එහා ගෙදර අම්මණ්ඩි හැදුවා කතා නෝන්ඩි
උන්දැ මිනිහා නම් හැන්ඩි [G]ඇහ්..
[G]ඇය කැමති වුණ කැන්ඩි
කිට මරල මම ජැන්ඩියට ඇඳල
අපි බැන්දෙ [Am]නෑ...

[Am]අපෙ ගෑනිට[G] අවශ්‍යයි මිනිහෙ[Am]ක්
[Am]අපෙ ගෑනිට[G] අවශ්‍යයි මිනිහෙ[Am]ක්

[Inter]
Am | - | - | G 
G  | - | - | Am
Am | G | Am 

[Verse 2]
[Am]මස්කට් මේ පැණිබූන්දි
ගුනෙ අයියලගෙ සූස්ති
දේවාලෙ වගෙ රූමෙ [G]රෑ..
[G]ඇති දැන් මේ කලවාන්ඩි චුට්ටක් නැද්ද මූඩි
ඉස්සර වගේ ඇහුවෙ [Am]නෑ.. [Asus4]
[Am]අදින්නාදානාදි කාමේසුමිච්චාදි
පොඩිකාලෙ කටපාඩම් [G]ඈ...
[G]මට වාගෙ බට කෑලි ඔය කාටවත් හෑලි
ලිව්වට මේ හම්බෙලවත් [Am]නෑ...

[Am]අපෙ ගෑනිට[G] අවශ්‍යයි මිනිහෙ[Am]ක්
[Am]අපෙ ගෑනිට[G] අවශ්‍යයි මිනිහෙ[Am]ක්

Takte

[Intro]
Am | G | Am 
රූ........  රු රු         
රූ රු රු රූ රූ......... 

[Verse 1]
Am | - | - | G 
G  | - | - | Am (Asus4)
Am | - | - | G 
G  | - | - | Am 

ලැග්ගාම කඩමණ්ඩි දැම්මා උන් මට කින්ඩි
ඇති දැන් මචන් සැන්ඩි නෑ..
වැදුනාම නම් චණ්ඩි ඇත්තටම ගියෙ නොන්ඩි
අදටත් මෙ මට වන්ඩි නෑ..
එහා ගෙදර අම්මණ්ඩි හැදුවා කතා නෝන්ඩි
උන්දැ මිනිහා නම් හැන්ඩි ඇහ්..
ඇය කැමති වුණ කැන්ඩි
කිට මරල මම ජැන්ඩියට ඇඳල
අපි බැන්දෙ නෑ...

[Chorus]
Am | G | Am 

අපෙ ගෑනිට අවශ්‍යයි මිනිහෙක්

[Inter]
Am | - | - | G 
G  | - | - | Am (Asus4)
Am | G | Am 

[Verse 2]
Am | - | - | G 
G  | - | - | Am (Asus4)
Am | - | - | G 
Am | - | - | G 
G  | - | - | Am 

මස්කට් මේ පැණිබූන්දි
ගුනෙ අයියලගෙ සූස්ති
දේවාලෙ වගෙ රූමෙ රෑ..
ඇති දැන් මේ කලවාන්ඩි චුට්ටක් නැද්ද මූඩි
ඉස්සර වගේ ඇහුවෙ නෑ..
අදින්නාදානාදි කාමේසුමිච්චාදි
පොඩිකාලෙ කටපාඩම් ඈ...
මට වාගෙ බට කෑලි ඔය කාටවත් හෑලි
ලිව්වට මේ හම්බෙලවත් නෑ...

Wie genau sind diese Akkorde?