Wala Athula Siri Yahane - වලා අතුල සිරි යහනේ Amarasiri Peiris

Wala Athula Siri Yahane - වලා අතුල සිරි යහනේ

Amarasiri Peiris

Chami SL

43
0:00 4:40
Tuning Standard (E A D G B E)
Beat 3/4
Key: Eb
Capo:
No capo
[Intro/Inter]
----------
| Eb  | - | Fm | - |
| Bb7 | - | Eb | - |
| Bb  | - | Eb | - |
| -   | - |    

[Chorus]
-------------
| Eb | Cm  | Fm | Ab |
| Eb | -   | Cm | Eb |
| Bb | C7  | Ab | Fm |
| Bb | Bb7 | Eb | -  |
| -  | -   |    

වලා අතුල සිරි යහනේ
උනුසුම් හිරු කෙඳි පොරවා
ඉන්ද්‍රචාප කුමාරයා නිදා වැටෙනවා

මල් සුගන්ධයෙන් නැලවෙන
ලතා මඩුල්ලෙ නැගගෙන
රෑන් රෑන් සියොතුන් ගී සින්දු කියනවා

[Verse 1]
-------------
| Eb | C7   | Fm  | Eb |
| Ab | -    | Bb7 | Eb |
| Bb | Daug | D7  | Eb |
| Fm | -    | Eb  | -  |

ජීවිතය වගේ මුමුණන
ආදරය වගේ දිලිහෙන
දිය තරංග පොකුරක්
එළියෙන් නලියනවා

[Verse 2]
-------------
| Eb | C7   | Fm  | Eb |
| Ab | -    | Bb7 | Eb |
| Bb | Daug | D7  | Eb |
| Fm | -    | Eb  | -  |

නොදරුවකු අතින් බොඳ වුන
සිතුවමක් ලෙසින් සුන්දර
පාට රෑනකින් දස අත​
රටා වියනවා

[Verse 3]
-------------
| Eb | C7   | Fm  | Eb |
| Ab | -    | Bb7 | Eb |
| Bb | Daug | D7  | Eb |
| Fm | -    | Eb  | -  |

කිරි වැදී නටන ගොයමට
මිහිදුමින් වැටී පිනි කැට
රන්දමක් ලෙසින් ගෙලවට
රනින් දිලෙනවා

[Verse 4]
-------------
| Eb | C7   | Fm  | Eb |
| Ab | -    | Bb7 | Eb |
| Bb | Daug | D7  | Eb |
| Fm | -    | Eb  | -  |

හෙටක් ගැන යමක් නොදකින
හෙටක් තිබේ දැයි නොසිතන
කෙනෙක් මධුවිතක් තොල් අග
තවරගන්නවා...

How accurate is this chord sheet?