[Intro/Inter] ---------------------------- | Em | - | - | - | // | Em | Am | D | Em | // [Chorus] ----------------------------------------- Em D Em එක් වී නම් රිදවන්න එපා රිදවුවත් වෙන් වී යන්න එපා Em D C ආදරේ නම් හඩවන්න එපා හැඩවුවත් ඔබේ D Em ආදරේ අඩුකරලන්න එපා // [Verse 1] -------------------------------------- Em A7 D එක්වුයේ අප වෙන් වී දෙතැනක ඉන්නටදෝ C D Em ඔබ රිදවා මා හට සැනසී ඉන්නට හැකිදෝ Em A7 D හිරු බැස ගොස් උදයේ අයෙ එන්න් නැතිදෝ C D Em අපගේ වෙන් වීමත් බැස යන හිරු වාගේදෝ [Verse 2] ------------------------------------ C D Em ආදරේ කලේ අප හැඩු කදුලින් ඉන්නටදෝ C D Em ඔබ හඩනා විට මට සැනසී ඉන්නට හැකිදෝ Em A7 D බබරා අයෙන් ඉබි මල මුකුලිත් වේදෝ C D Em අප හැඩුවට අපෙ ආදරේ සෙදී යාදෝ
How accurate is this chord sheet?
Your rating helps others find quality submissions
Thanks — glad this helped. Thanks — your feedback helps improve sheets.
to create a correction.
Loading corrections…
Same song, different chord sheets.
Songs people play after this one.
to join the discussion.