Hishan Baddage Added by Hishan Baddage
[Intro] ----------------------------- හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම්.......... හා හා හා ...හා හා............ [Chorus] ----------------------------- [Em]හිස් අති[G]න් යන්න යන්නම් [D]ආයෙමත් හැරි[Em]ලා... [Em]ඔයා දුන් [G]වේදනාවන් [D]පපු කෙඳ් හංඟා[Em] [Em]හරි හම්බ [D]කෙරුවේ මං මගේ[C] ජීවිතේ [Em]පුරා [Em]වස්තුව නෙවෙ[Am]යි පිං [C]කඳක් වු ඔ[Em]යා [D]දන්නවද ඔ[Em]යා.. [Em]කාගේදෝ ඇ[Am]ස් වහක් වැදී [C]වෙන් උනා ඔ[D]යා [Em]දෛවයේ [G]ලියා තිබු [D]දේම සිදු[Em] උනා [Em]කාගේදෝ ඇ[Am]ස් වහක් වැදී [C]වෙන් උනා ඔයා[D] [Em]දෛවයේ [G]ලියා තිබු දේ[D]ම සිදු [Em]උනා [Verse 1] --------------------------- [Em]දහ දුකක් උනත් විඳින්නි හයිය මට [Am]ඇතී ව[Am]රු දෙකක් [Em]ඉඳින්න බෑ ඔ[D]යාව ලඟ [G]නැතී [Em]එහෙව් මා [B]පසෙකලා හිත[C] ඔහේ යන්නැ[B]තී [D]මට වඩා හොඳ හිතක් හොය හොයා යන්නැ[Em]තී [D]හමු වෙන්නත් [Em]ඇතී [Em]කාගේදෝ ඇ[Am]ස් වහක් වැදී [C]වෙන් උනා ඔ[D]යා [Em]දෛවයේ [G]ලියා තිබු [D]දේම සිදු[Em] උනා [Em]කාගේදෝ ඇ[Am]ස් වහක් වැදී [C]වෙන් උනා ඔයා[D] [Em]දෛවයේ [G]ලියා තිබු දේ[D]ම සිදු [Em]උනා [Verse 2] -------------------------- [Em]විෂ්ම කර්මය[Am]ක් වෙලා [C]ආවොතින් විනා[D].. [Am]ආයේනම් ඔ[Em]යා මගේම [D]වෙන්නේ නෑ ස[G]දා [Em]සිතින් මා [B]පතනවා [C]වැරැද්දක් වෙන්නෙ[B]පා [D]කෙටි කලක් හෝ ඔයා මගේ වෙලාහිටි නි[Em]සා [D]මුලු ජීවිතේ වෙ[Em]ලා...... [Em]කාගේදෝ ඇ[Am]ස් වහක් වැදී [C]වෙන් උනා ඔ[D]යා [Em]දෛවයේ [G]ලියා තිබු [D]දේම සිදු[Em] උනා [Em]කාගේදෝ ඇ[Am]ස් වහක් වැදී [C]වෙන් උනා ඔයා[D] [Em]දෛවයේ [G]ලියා තිබු දේ[D]ම සිදු [Em]උනා [Verse 3] ----------------------------- [Em]හිස් අති[G]න් යන්න යන්නම් [D]ආයෙමත් හැරි[Em]ලා... [Em]ඔයා දුන් [G]වේදනාවන් [D]පපු කෙඳ් හංඟා[Em] [Em]හරි හම්බ [D]කෙරුවේ මං මගේ[C] ජීවිතේ [Em]පුරා [Em]වස්තුව නෙවෙ[Am]යි පිං [C]කඳක් වු ඔ[Em]යා [D]දන්නවද ඔ[Em]යා.. [Em]කාගේදෝ ඇ[Am]ස් වහක් වැදී [C]වෙන් උනා ඔ[D]යා [Em]දෛවයේ [G]ලියා තිබු [D]දේම සිදු[Em] උනා [Em]කාගේදෝ ඇ[Am]ස් වහක් වැදී [C]වෙන් උනා ඔයා[D] [Em]දෛවයේ [G]ලියා තිබු දේ[D]ම සිදු [Em]උනා ha ha ha ha ha ha ha ha ha ha ha ha.......
How accurate is this chord sheet?
Your rating helps others find quality submissions
Thanks — glad this helped. Thanks — your feedback helps improve sheets.
to create a correction.
Loading corrections…
Same song, different chord sheets.
Songs people play after this one.
to join the discussion.