Nimal Wickramasinghe Ajouté par Nimal Wickramasinghe
[Intro/Inter] ---------- | Eb | - | Fm | - | | Bb7 | - | Eb | - | | Bb | - | Eb | - | | - | - | [Chorus] ---------- | Eb | Cm | Fm | Ab | | Eb | - | Cm | Eb | | Bb | C7 | Ab | Fm | | Bb | Bb7 | Eb | - | වලා අතුල සිරි යහනේ උනුසුම් හිරු කෙඳි පොරවා ඉන්ද්රචාප කුමාරයා නිදා වැටෙනවා | - | - |Bit මල් සුගන්ධයෙන් නැලවෙන ලතා මඩුල්ලෙ නැගගෙන රෑන් රෑන් සියොතුන් ගී සින්දු කියනවා [Verse] ---------- | Eb | C7 | Fm | Eb | | Ab | - | Bb7 | Eb | | Bb | Daug | D7 | Eb | | Fm | - | Eb | - | 1: ජීවිතය වගේ මුමුණන ආදරය වගේ දිලිහෙන දිය තරංග පොකුරක් එළියෙන් නලියනවා 2: නොදරුවකු අතින් බොඳ වුන සිතුවමක් ලෙසින් සුන්දර පාට රෑනකින් දස අත රටා වියනවා 3: කිරි වැදී නටන ගොයමට මිහිදුමින් වැටී පිනි කැට රන්දමක් ලෙසින් ගෙලවට රනින් දිලෙනවා 4: හෙටක් ගැන යමක් නොදකින හෙටක් තිබේ දැයි නොසිතන කෙනෙක් මධුවිතක් තොල් අග තවරගන්නවා...
Cette grille d’accords est-elle juste ?
Ton avis aide les autres à trouver les meilleures contributions
Merci ! Ravi que ça t’ait aidé. Merci ! Ton avis aide à améliorer les grilles.
pour proposer une correction.
Chargement des corrections…
Même morceau, autres grilles d’accords.
Les morceaux joués après celui-ci.
pour participer à la discussion.