Awanhale Chandana Hettiarachchi
0:00 4:00
Accordage Standard (E A D G B E)
Signature rythmique 4/4
Tonalité: Am
Capo:
Sans capo
[Intro/Inter]
----------------------------------
Am--- | G--- | F--- | Em---- 
Am--- | G--- | F--- | Em---- 

[Chorus]
----------------------------------
Am     G     Am  F G/Em
අවන්හලේ හමුවූ දවසේ
Am       G      Am   F G/Em
රුව ඇඳීලා.. තාමත් මතකේ
Dm         Am
නැවතී මා සිත පතුලේ
Dm       Am
ඳගකරනා සමනලියේ
G                  Am
ඔබ කොහෙදෝ.. සැගවී රහසේ..
G              Am
ආදරයේ කදුලැලි දෑසේ

[Verse 1]
----------------------------------
Am                G
සොඳුරු වදන් නුබ කොදුරන්නේ
G                 Am
ඒ මොහොතේ මා නුඹ තුරුලේ
Am             G
අඳුරු වලා නෑ රෑ අහසේ
G         F     Am
තරු පායා මට සුභ පැතුවේ

Dm           Am
තාමත් ඇත මා මතකේ
Dm          Am
දෑස නුඹේ මියුලැසියේ
G                Am
එනමුදු නෑ.. නුබ මා තුරුලේ
G             Am  F Em
ආදරයේ කදුලැලි දෑසේ

[Verse 2]
----------------------------------
Am                 G
සොඳුරු ලොවක් ඔබ හා පැතුවේ
G                  Am
ඒ ලොව ඇයි අද බිඳිලා ගියේ
Am               G
ඔබ සොයමින් යනවා දසාතේ
G         F    Am
ආදරේනම් ඇයි දුරක ගියේ

Dm         Am
නිම වී ඒ රෑ සිහිනේ
Dm          Am
නුඹ සිටියේ නෑ තුරුලේ
G               Am
ඉකිබිඳීමින් හැඬුවෙමි රහසේ
G             Am F Em
ආදරයේ කඳුලැලි දෑසේ

Cette grille d’accords est-elle juste ?