His Athin Manjula Pushpakumara

Hishan Baddage

1
0:00 4:21
Accordage Standard (E A D G B E)
Signature rythmique 4/4
Tonalité: Em
Capo:
Sans capo
[Intro]
-----------------------------
හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම්..........
හා හා හා ...හා හා............

[Chorus]
-----------------------------
[Em]හිස් අති[G]න් යන්න යන්නම් [D]ආයෙමත් හැරි[Em]ලා...
[Em]ඔයා දුන් [G]වේදනාවන් [D]පපු ක‍ෙඳ් හංඟා[Em]
[Em]හරි හම්බ [D]කෙරුවේ මං මගේ[C] ජීවිතේ [Em]පුරා
[Em]වස්තුව නෙවෙ[Am]යි පිං [C]කඳක් වු ඔ[Em]යා
[D]දන්නවද ඔ[Em]යා..


[Em]කාගේදෝ ඇ[Am]ස් වහක් වැදී [C]වෙන් උනා ඔ[D]යා
[Em]දෛවයේ [G]ලියා තිබු [D]දේම සිදු[Em] උනා
[Em]කාගේදෝ ඇ[Am]ස් වහක් වැදී [C]වෙන් උනා ඔයා[D]
[Em]දෛවයේ [G]ලියා තිබු දේ[D]ම සිදු [Em]උනා

[Verse 1]
---------------------------
[Em]දහ දුකක් උනත් විඳින්නි හයිය මට [Am]ඇතී
ව[Am]රු දෙකක් [Em]ඉඳින්න බෑ ඔ[D]යාව ලඟ [G]නැතී
[Em]එහෙව් මා [B]පසෙකලා හිත[C] ඔහේ යන්නැ[B]තී
[D]මට වඩා හොඳ හිතක් හොය හොයා යන්නැ[Em]තී
[D]හමු වෙන්නත් [Em]ඇතී

[Em]කාගේදෝ ඇ[Am]ස් වහක් වැදී [C]වෙන් උනා ඔ[D]යා
[Em]දෛවයේ [G]ලියා තිබු [D]දේම සිදු[Em] උනා
[Em]කාගේදෝ ඇ[Am]ස් වහක් වැදී [C]වෙන් උනා ඔයා[D]
[Em]දෛවයේ [G]ලියා තිබු දේ[D]ම සිදු [Em]උනා

[Verse 2]
--------------------------
[Em]විෂ්ම කර්මය[Am]ක් වෙලා [C]ආවොතින් විනා[D]..
[Am]ආයේනම් ඔ[Em]යා මගේම [D]වෙන්නේ නෑ ස[G]දා
[Em]සිතින් මා [B]පතනවා [C]වැරැද්දක් වෙන්නෙ[B]පා
[D]කෙටි කලක් හෝ ඔයා මගේ වෙලාහිටි නි[Em]සා
[D]මුලු ජීවිතේ වෙ[Em]ලා......

[Em]කාගේදෝ ඇ[Am]ස් වහක් වැදී [C]වෙන් උනා ඔ[D]යා
[Em]දෛවයේ [G]ලියා තිබු [D]දේම සිදු[Em] උනා
[Em]කාගේදෝ ඇ[Am]ස් වහක් වැදී [C]වෙන් උනා ඔයා[D]
[Em]දෛවයේ [G]ලියා තිබු දේ[D]ම සිදු [Em]උනා

[Verse 3]
-----------------------------
[Em]හිස් අති[G]න් යන්න යන්නම් [D]ආයෙමත් හැරි[Em]ලා...
[Em]ඔයා දුන් [G]වේදනාවන් [D]පපු ක‍ෙඳ් හංඟා[Em]
[Em]හරි හම්බ [D]කෙරුවේ මං මගේ[C] ජීවිතේ [Em]පුරා
[Em]වස්තුව නෙවෙ[Am]යි පිං [C]කඳක් වු ඔ[Em]යා
[D]දන්නවද ඔ[Em]යා..


[Em]කාගේදෝ ඇ[Am]ස් වහක් වැදී [C]වෙන් උනා ඔ[D]යා
[Em]දෛවයේ [G]ලියා තිබු [D]දේම සිදු[Em] උනා
[Em]කාගේදෝ ඇ[Am]ස් වහක් වැදී [C]වෙන් උනා ඔයා[D]
[Em]දෛවයේ [G]ලියා තිබු දේ[D]ම සිදු [Em]උනා

ha ha ha ha ha ha ha
ha ha ha ha ha.......

Cette grille d’accords est-elle juste ?