Vihaga Fernando2023 Ajouté par Vihaga Fernando2023
[Churus] ---------------------------------- [G]කුංකුම තිලකය නලලට[Em] නැතිවට [G]පින් පාටයි නුබේ මුහුණ[D] ලඳේ [C]චන්දන කල්කය ගාලා [G]නැතිවට [D]සුවඳ හමයි මට මලක්[G] වගේ [G]කිංකිණි හසරැලි මුව අ[Em]ග නැතිවට [G]සිහින් සිනහා ගීතයක් [D]වගේ [C]රන්මිණි මුතු ඇට මාල[G] නොදැම්මට [D]නුඹ ලඳුනේ සුර ලියෙකු[G] වගේ [Verse] ---------------------------------- [G]කුඹුකේ ලිදෙන් දිය නා[Em] ගෙන එනකොට [G]කියඹු ලතා සුලෙඟ් සැ[D]ලූනා [C]මාල ගිරා හඬ කොතර[G]ම් මිහිරිද [D]යාය මැදින් යනකොට [G]හිතුනා [G]සුවඳ සබන් විලවුන් ත[Em]ව කුමටද [G]මල් සුවඳින් මුලූ ගම [D]පිරුණා [C]දෑස අගින් නුඹ මා දෙ[G]ස බැලූ විට [D]ආල හිතින් මගෙ හද [G]පිරුණා [Chorus] ---------------------------------- [C]මට නුඹ ලඳුනේ සුර ලි[G]යෙකු වගේ [D]මට නුඹ ලඳුනේ සුර ලි[G]යෙකු වගේ [2 Verse] ---------------------------------- [G]අහස පුරා ඇති අඳුරු [Em]වලාවට [G]පුන්සඳ සැඟවී ගියා ව[D]ගේ [C]මුහුණ නුඹේ පෙනුනා අ[G]ඩ අඳුරට [D]පුන්සඳ ගෙට පායලා ව[G]ගේ [G]ඇඟිලි තුඩින් පන් රටා [Em]වියන කොට [G]සීපද හැදුවේ මටද න[D]ගේ [C]ගුරු පාර හොඳයි තවම[G]ත් ඇවිදින්නට [D]දෑත බැඳන් පොඩි කා[G]ලේ වගේ
Cette grille d’accords est-elle juste ?
Ton avis aide les autres à trouver les meilleures contributions
Merci ! Ravi que ça t’ait aidé. Merci ! Ton avis aide à améliorer les grilles.
pour proposer une correction.
Chargement des corrections…
Même morceau, autres grilles d’accords.
Les morceaux joués après celui-ci.
pour participer à la discussion.