Ekwee nam (එක්වී නම්) Jana

Ekwee nam (එක්වී නම්)

Jana

KMPF

45
0:00 4:53
Afinación Estándar (E A D G B E)
Compás 4/4
Tonalidad: Em
Cejilla:
Sin cejilla
[Intro/Inter]
----------------------------
| Em | -  | - | -  | // 
| Em | Am | D | Em | // 

[Chorus]
-----------------------------------------
Em        D                   Em
එක් වී නම් රිදවන්න එපා රිදවුවත් වෙන් වී යන්න එපා
Em        D       C 
ආදරේ නම් හඩවන්න එපා හැඩවුවත් ඔබේ
D       Em
ආදරේ අඩුකරලන්න එපා //

[Verse 1]
--------------------------------------
Em          A7    D
එක්වුයේ අප වෙන් වී දෙතැනක ඉන්නටදෝ
C         D             Em
ඔබ රිදවා මා හට සැනසී ඉන්නට හැකිදෝ
Em         A7       D
හිරු බැස ගොස් උදයේ අයෙ එන්න් නැතිදෝ
C        D             Em
අපගේ වෙන් වීමත් බැස යන හිරු වාගේදෝ

[Verse 2]
------------------------------------
C        D             Em
ආදරේ කලේ අප හැඩු කදුලින් ඉන්නටදෝ
C          D         Em
ඔබ හඩනා විට මට සැනසී ඉන්නට හැකිදෝ
Em        A7          D
බබරා අයෙන් ඉබි මල මුකුලිත් වේදෝ
C        D            Em
අප හැඩුවට අපෙ ආදරේ සෙදී යාදෝ

¿Es precisa esta hoja de acordes?

Canciones que la gente toca después de esta.