Aruna Ratnayake Añadida por Aruna Ratnayake
[Intro/Inter] ----- | Gm | - | - | Cm | | Gm | - | Dm | Gm | | Bb | - | - | F | | F | Cm | Gm7 | Gm | | Gm | - | - | Cm | | Gm | - | Dm | Gm [Chorus] ----- | F | - | Dm | - | [| Cm | Eb | Bb | Dm | | F | Bb | Gm | - |] | Gm | - | - | - | පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ දැන් එලි වී ඇත හඳ වගෙ ලස්සන මුහුණේ හද පොපියයි සිත නලියයි බැලු බැලු අත එළියයි හද පොපියයි සිත නලියයි බැලු බැලු අත එළියයි [Verse 1] ----- [| Gm | - | - | - |] | F | - | Eb | - | | Eb | - | Gm | - | [| Cm | Eb | Bb | Dm | | F | Bb | Gm | - |] | Gm | - | - | - | බඳ නලවාලා උකුල සලාලා මුව විදහාලා මුකුළු නගාලා රන්දාලා අන්දාලා නාරි ලතා ලීලා හද පොපියයි සිත නලියයි බැලු බැලු අත එළියයි හද පොපියයි සිත නලියයි බැලු බැලු අත එළියයි [Verse 2] ----- [| Gm | - | - | - |] | F | - | Eb | - | | Eb | - | Gm | - | [| Cm | Eb | Bb | Dm | | F | Bb | Gm | - |] | Gm | - | - | - | මල් සරා අසු අරා එයි නුරා හී දරා රස දහරා රළ පීරා ආදරේ තෝරා හද පොපියයි සිත නලියයි බැලු බැලු අත එළියයි හද පොපියයි සිත නලියයි බැලු බැලු අත එළියයි
¿Es precisa esta hoja de acordes?
Tu valoración ayuda a otros a encontrar aportaciones de calidad
Gracias. Nos alegra que te haya servido. Gracias. Tu opinión ayuda a mejorar las hojas.
para crear una corrección.
Cargando correcciones…
La misma canción, otras hojas de acordes.
Canciones que la gente toca después de esta.
para unirte a la conversación.