Kunkuma thilakaya Senaka Batagoda

Kunkuma thilakaya

Senaka Batagoda

Vihaga Fernando2023

5
0:00 4:00
Afinación Estándar (E A D G B E)
Compás 4/4
Tonalidad: F
Cejilla:
Traste 1
[Churus]
----------------------------------
[G]කුංකුම තිලකය නලලට[Em] නැතිවට 
[G]පින් පාටයි නුබේ මුහුණ[D] ලඳේ 
[C]චන්දන කල්කය ගාලා [G]නැතිවට 
[D]සුවඳ හමයි මට මලක්[G] වගේ 

[G]කිංකිණි හසරැලි මුව අ[Em]ග නැතිවට 
[G]සිහින් සිනහා ගීතයක් [D]වගේ  

[C]රන්මිණි මුතු ඇට මාල[G] නොදැම්මට 
[D]නුඹ ලඳුනේ සුර ලියෙකු[G] වගේ   

[Verse]
----------------------------------
[G]කුඹුකේ ලිදෙන් දිය නා[Em] ගෙන එනකොට 
[G]කියඹු ලතා සුලෙඟ් සැ[D]ලූනා  
[C]මාල ගිරා හඬ කොතර[G]ම් මිහිරිද 
[D]යාය මැදින් යනකොට [G]හිතුනා 

[G]සුවඳ සබන් විලවුන් ත[Em]ව කුමටද 
[G]මල් සුවඳින් මුලූ ගම [D]පිරුණා 
[C]දෑස අගින් නුඹ මා දෙ[G]ස බැලූ විට 
[D]ආල හිතින් මගෙ හද [G]පිරුණා

[Chorus]
----------------------------------
[C]මට නුඹ ලඳුනේ සුර ලි[G]යෙකු වගේ 
[D]මට නුඹ ලඳුනේ සුර ලි[G]යෙකු වගේ

[2 Verse]
----------------------------------
[G]අහස පුරා ඇති අඳුරු [Em]වලාවට 
[G]පුන්සඳ සැඟවී ගියා ව[D]ගේ 
[C]මුහුණ නුඹේ පෙනුනා අ[G]ඩ අඳුරට 
[D]පුන්සඳ ගෙට පායලා ව[G]ගේ 

[G]ඇඟිලි තුඩින් පන් රටා [Em]වියන කොට 
[G]සීපද හැදුවේ මටද න[D]ගේ 
[C]ගුරු පාර හොඳයි තවම[G]ත් ඇවිදින්නට 
[D]දෑත බැඳන් පොඩි කා[G]ලේ වගේ

¿Es precisa esta hoja de acordes?