Kasun Fernando Kasun Fernandoさんが追加
[Intro] ------- | Dm | - | - | - | | C | - | - | - | | Dm | - | - | - | | - | - | - | - | | C | - | - | - | | Dm | - | [Chorus] ------- | Dm | - | F | - | | - | - | C | - | | - | - | Bb | - | | - | - | Dm | - | | C | - | - | - | | Dm | - | - | - | | C | - | - | - | | Dm | - | ලියතඹරා මුදු කුසුමකි ඈ තවුසන්ගේ දැහැනේ සම බිඳිනා නෑ ලෝකෙ ජීවේ ඇයයි නෑ ලෝකෙ ජීවේ ඇයයි [Inter] ------- | Dm | - | C | - | | Dm | - | F | - | | - | - | C | - | | G | - | Dm | - | | Dm | - | F | - | | C | - | Dm | - | [Verse] ------- | Dm | - | F | - | | Dm | - | C | - | | - | - | - | - | | Bb | - | Dm | - | | Dm | - | - | - | | - | - | C | - | | - | - | - | - | | Bb | - | 1: මායාව මායාව ලොව රවටනා සිහිනයකි සිහිනයකි අඳුරෙ පාවෙනා වීණවෙ තත් අතර මෘදු ස්වරෙ ඇයමයි මා හදට රස ගෙනෙන මදුවිත ඇයයි 2: මිරිඟුවකි මිරිඟුවකි අප රවටනා දුර ඈත සිතිජයකි ඉම නොපෙනෙනා නිල් නයන බිඟුකැලකි නෙත් සරය සුමුදුයි මගෙ ජීවෙ වැලි කතරෙ දිය බිඳ ඇයයි
このコード譜の正確さは?
評価は他の人が良い譜面を見つけるのに役立ちます
ありがとう — 役に立ててうれしいです。 ありがとう — フィードバックは譜面の改善に役立ちます。
して修正を作成しましょう。
修正を読み込み中…
同じ曲の別コード譜。
この曲のあとによく演奏される曲。
してディスカッションに参加しましょう。