[Intro] ---------------------------------- Ebm / F# / Db / B / Ebm / F# / Db / B / [Verse 1] ---------------------------------- Ebm F# ආදරේ අනාදරේ Db B මේ අවකාශේ .. Ebm මාළිගා F# බිදී ගියා Db B රෑ රතු අහසේ.. Ebm F# රතී රසේ මුලා වෙලා Db B මේ මා රහසේ Ebm F# රසොගයේ හඹා ගියා Db B සොයා පහසේ [Chorus] ---------------------------------- Ebm ආශාවෝ Ebm Abm තණ්හා මානයේ Bbm F# කන්‍යාවෝ මැවුනා හීනේ Ebm Abm මායාවේ ගවසා කාමයේ Bbm B නෙත් මානේ විදී මා ප්‍රේමයේ [Inter] ---------------------------------- Ebm / B / Abm / Bbm / Ebm / B / Abm / Bbm / Ebm / [Verse 2] ---------------------------------- Ebm රෑ පුරා F# Db B මනෝ ලොවේ මා සංචාරේ Ebm F# Db B වේදනා සිතේ මවා මනසංවාදේ Ebm F# තණ්හා රතී රගා Db B මැවූ සිහිනේ Ebm F# මෙලෝ තලේ මුලා කලා Db B මගේ ජීවේ [Outro] ---------------------------------- Ebm / B / Abm / Bbm / Ebm / B / Abm / Bbm / F# / Db / B / Ebm /
このコード譜の正確さは?
評価は他の人が良い譜面を見つけるのに役立ちます
ありがとう — 役に立ててうれしいです。 ありがとう — フィードバックは譜面の改善に役立ちます。
して修正を作成しましょう。
修正を読み込み中…
同じ曲の別コード譜。
この曲のあとによく演奏される曲。
してディスカッションに参加しましょう。