Lahiru Fernando Lahiru Fernandoさんが追加
[Intro] ----- | Em | - | - | - | | - | D | Em | - | | - | - | D | - | | - | - | Em | - | | - | - | - | - | | - | D | Em | - | [Chorus 1] ----- | Em | - | - | - | | Am | - | D | - | | E | - | Em | - | | - | - | Am | - | | D | - | Em | - | සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ නිදන නෙත් යුග සනසනා සිතුම් රැලි ඔබ තනිව හිඳි වේලේ නිහඬ මා හද සනසනා [Inter] ----- | Em | - | - | - | [| Em | - | - | D | | Em | D | - | Em |] | Em | - | - | E | [Verse 1] ----- | E | - | G#m | - | | E | C#m | - | E | | Bsus | - | - | - | | Am | - | E | - | ඉරකි ඔබ මට සඳකි ඔබ මට කිසිදු කිසිවිට සමු නොගන්නා සයුරු රල ඔබ ඈත සමුදුර සයුරු තෙර මා හමුවනා [Verse 2] ----- | E | - | G#m | - | | E | C#m | - | E | | Bsus | - | - | - | | Am | - | E | - | යුග ගනන් අප වෙන්ව ආ මග සොදුරු නිම්නෙක එක් වෙලා දුක් සුසුම් නැති අපේ ලොව තුල සිනා මල් පෙති විසිරිලා [Chorus 2] ----- | Em | - | - | - | | Am | - | D | - | | E | - | Em | - | | - | - | Am | - | | D | - | Em | - | හිරුට තනි නැත සඳුත් නැත තනිවී එකම අහසක හමුවෙලා ලොවම සසලව බලා සිටියාවේ යලිදු අප ඇත ලං වෙලා
このコード譜の正確さは?
評価は他の人が良い譜面を見つけるのに役立ちます
ありがとう — 役に立ててうれしいです。 ありがとう — フィードバックは譜面の改善に役立ちます。
して修正を作成しましょう。
修正を読み込み中…
同じ曲の別コード譜。
この曲のあとによく演奏される曲。
してディスカッションに参加しましょう。