Helavikum Kavishka Helavikum Kavishkaさんが追加
[Intro/Inter] ---------------------------------- Am--- | G--- | F--- | Em---- Am--- | G--- | F--- | Em---- [Chorus] ---------------------------------- Am G Am F G/Em අවන්හලේ හමුවූ දවසේ Am G Am F G/Em රුව ඇඳීලා.. තාමත් මතකේ Dm Am නැවතී මා සිත පතුලේ Dm Am ඳගකරනා සමනලියේ G Am ඔබ කොහෙදෝ.. සැගවී රහසේ.. G Am ආදරයේ කදුලැලි දෑසේ [Verse 1] ---------------------------------- Am G සොඳුරු වදන් නුබ කොදුරන්නේ G Am ඒ මොහොතේ මා නුඹ තුරුලේ Am G අඳුරු වලා නෑ රෑ අහසේ G F Am තරු පායා මට සුභ පැතුවේ Dm Am තාමත් ඇත මා මතකේ Dm Am දෑස නුඹේ මියුලැසියේ G Am එනමුදු නෑ.. නුබ මා තුරුලේ G Am F Em ආදරයේ කදුලැලි දෑසේ [Verse 2] ---------------------------------- Am G සොඳුරු ලොවක් ඔබ හා පැතුවේ G Am ඒ ලොව ඇයි අද බිඳිලා ගියේ Am G ඔබ සොයමින් යනවා දසාතේ G F Am ආදරේනම් ඇයි දුරක ගියේ Dm Am නිම වී ඒ රෑ සිහිනේ Dm Am නුඹ සිටියේ නෑ තුරුලේ G Am ඉකිබිඳීමින් හැඬුවෙමි රහසේ G Am F Em ආදරයේ කඳුලැලි දෑසේ
このコード譜の正確さは?
評価は他の人が良い譜面を見つけるのに役立ちます
ありがとう — 役に立ててうれしいです。 ありがとう — フィードバックは譜面の改善に役立ちます。
して修正を作成しましょう。
修正を読み込み中…
同じ曲の別コード譜。
この曲のあとによく演奏される曲。
してディスカッションに参加しましょう。