Avantha Weerakkody Avantha Weerakkodyさんが追加
[Interlude] ---------------------------------- A E D E D E7 A A Bm E E Bm E7 A A E7 A D A [Chorus] ---------------------------------- A E ආපසු එනවා මගේ හිත ඉබි ගමනින් D A ඔබ ඈතක රඳවා A E කාට කියම්දෝ කෙලෙස කියන්නද මං D A අප සිත් හඬන තරම් D A අප සිත් හඬන තරම් [Verse 1] ---------------------------------- A E A ඔබ නැවතුන තැන මගේ හිත ඔබෙ ළඟ E E7 A වෙනතක නැතේ ලැගුම් // B D E කවුරු දකින්නද කෙලෙස පතන්නද E E7 A අද මා හෙලන සුසුම් [Verse 2] ---------------------------------- A E A ඉහට වහල සේ තරු පිරි අහසේ E E7 A නිවහන වූ පොළවයි // B D E හමුවූ තැන් වල ගස් වැල් වැළපෙයි E E7 A නොහඬමු ඔබයි මමයි
このコード譜の正確さは?
評価は他の人が良い譜面を見つけるのに役立ちます
ありがとう — 役に立ててうれしいです。 ありがとう — フィードバックは譜面の改善に役立ちます。
して修正を作成しましょう。
修正を読み込み中…
同じ曲の別コード譜。
この曲のあとによく演奏される曲。
してディスカッションに参加しましょう。