[Intro]
---------------------
| Bm | - | Em | - |
| A | - | D | F# |
| Bm | - |
[Bridge]
---------------------
Bm G
ඔබ මගෙ මතකය වෙලා
A D
හිත ළග ඉන්නවා බලා
Bm G
වෙන් වෙන්නට කාරනා
A D
පහදා දෙනවද ඔයා
Em
එක් වුනු තෑනදිමයි
A
හිමි වුනේ වේදනා
F# Bm
මට උහුල ගනු බෑරි උනා
Em
වෙන් වුනු තෑනම මන්
A
මතකයේ ඉන්නවා
F# Bm
ඔබ දිනක දෑන ගන්නවා
[Inter]
---------------------
| Em | - | A | - |
| D | F# | Bm | - |
[Verse 1]
---------------------
D
වරුවක් ගියානේ
A G
ඔබ නෑනේ ආවේ
A D F#
මන් තාම මග බලනවා..
D
අඩුවක් කලේ නෑ
A
කිසිදාක සෙනෙහේ
G A F#
නුඹ හොදට එය දන්නවා..
[Chorus]
---------------------
D A
කවදාක හෝ..කදුලක් රෑදී
G F# Bm
ඔය දෙනෙත නම් හඩවනු එපා
D A
මෙ හිත මගේ..විදවන හෑටි
G F# Bm
කිසිදාක නම් දෑනගනු එපා... //
[Verse 2]
---------------------
D
හිත සතුට උදුරා
A
කාලය ගියාවේ
G A D F#
කදුලකට හිමිකම තියා..
D
මට මාවවත් නෑ
A
ඔබ ගියපු දිනයේ
G A F#
මං තනිව ඉන්නම් සදා
このコード譜の正確さは?
評価は他の人が良い譜面を見つけるのに役立ちます
ありがとう — 役に立ててうれしいです。 ありがとう — フィードバックは譜面の改善に役立ちます。
して修正を作成しましょう。
修正を読み込み中…
同じ曲の別コード譜。
この曲のあとによく演奏される曲。
してディスカッションに参加しましょう。
👌👌👌👌👌👌👌😍😍🥰