Helavikum Kavishka Helavikum Kavishkaさんが追加
[Intro]
----------------------------------
G---- | C---- | G---- | C----
G---- | C---- | G---- | C----//
[Verse 1]
----------------------------------
G C
උඩු තොල ගාවට ලුණු දිය පිරුණා
G C
දැනෙන්නෙ නැති තරමට
G C
දුවනව අඳුරේ තෙරපී තරඟේ
G C
අත පත ගාගෙන
G C
නෑ කිසිවක් හඳුනන්නේ
G C
නෑ කිසිවක් වැටහෙන්නේ
G C D
මා නොදැනිම හිත ඉල්ලන දෙය
[Chorus]
----------------------------------
G Am7 C G Am7 C
සැනසුම.. හොයනව යන යන තැන
G Am7 C G Am7 C G
සැනසුම.. දැනෙනව ඇති තැන
D C G Am7 C Em
දෝරෙ ගලා යන සෙනෙහසමයි සැනසුම
[Verse 2]
----------------------------------
G Am7 C Em G Am7 C Em
අපි ගැන දන්නවානම් අපි හැම
G Am7 C Em G Am7 C Em
නුඹ ගැන දැනේවි පරතෙරටම
D C G Am7 C Em
මට විස්වාසයි ඒ තැන තියෙනව සැනසුම
C F C G B Em D
වරදින තැන් හඳුනාගෙන
C D
ජීවත් වෙන අය ලබනවා විඳිනවා සැනසුම
[Ending]
----------------------------------
G Am7 C Em G Am7 C Em
බැලුවම.. ඇලෙනව හැම තැන
G Am7 C G Am7 C G
ගැලවුම.. ලේසිම නෑ ඇලුනම
このコード譜の正確さは?
評価は他の人が良い譜面を見つけるのに役立ちます
ありがとう — 役に立ててうれしいです。 ありがとう — フィードバックは譜面の改善に役立ちます。
して修正を作成しましょう。
修正を読み込み中…
同じ曲の別コード譜。
この曲のあとによく演奏される曲。
してディスカッションに参加しましょう。