[Intro/Inter] ---------------------- | Dm | - | C | - | | Gm | - | Dm | - | | Dm | - | C | G | | Dm | - | - | F | | F | Dm | - | A | | Dm | - | - | A | | Dm | - | [Chorus] ---------------------- | Dm | - | Bb | Dm | | Gm | - | Dm | - | | Dm | - | G | - | | Bb | - | Dm | - | තරු අරුන්දතී නෙතු පහන් නිවා දුර නිසොල්මනේ හිඳිනා මඟ වනස්පති ලිය ලදල්ලකින් පිණි පොදක් සෙමෙන් සලනා [Verse 1] ---------------------- | F | Dm | C | - | | Gm | - | - | Dm | | Dm | Gm | G | C | | C | - | Em | - | | F | Am | Dm | - | ඔබ සැමරුම් රැඳි කවුළුව මානේ කඳුලක පැල්ලම් ඉරි ඇඳුනා අළුත් මලින් පිරි වනෝද්යානේ සැඳෑ බොල් හුළඟේ මට තනියක් දැනුණා [Verse 2] ---------------------- | F | Dm | C | - | | Gm | - | - | Dm | | Dm | Gm | G | C | | C | - | Em | - | | F | Am | Dm | - | වැලපෙන මා හද කැටපත් පවුරේ හංස ගීතය ලියැවෙන දා පළමු අරුණු රන් රේඛාවක් සේ ප්රාර්ථනා සුවඳේ ඔබ එතැයි සිතුණා
このコード譜の正確さは?
評価は他の人が良い譜面を見つけるのに役立ちます
ありがとう — 役に立ててうれしいです。 ありがとう — フィードバックは譜面の改善に役立ちます。
して修正を作成しましょう。
修正を読み込み中…
同じ曲の別コード譜。
この曲のあとによく演奏される曲。
してディスカッションに参加しましょう。