[Intro/Inter] ---------- | Eb | - | Fm | - | | Bb7 | - | Eb | - | | Bb | - | Eb | - | | - | - | [Chorus] ------------- | Eb | Cm | Fm | Ab | | Eb | - | Cm | Eb | | Bb | C7 | Ab | Fm | | Bb | Bb7 | Eb | - | | - | - | වලා අතුල සිරි යහනේ උනුසුම් හිරු කෙඳි පොරවා ඉන්ද්රචාප කුමාරයා නිදා වැටෙනවා මල් සුගන්ධයෙන් නැලවෙන ලතා මඩුල්ලෙ නැගගෙන රෑන් රෑන් සියොතුන් ගී සින්දු කියනවා [Verse 1] ------------- | Eb | C7 | Fm | Eb | | Ab | - | Bb7 | Eb | | Bb | Daug | D7 | Eb | | Fm | - | Eb | - | ජීවිතය වගේ මුමුණන ආදරය වගේ දිලිහෙන දිය තරංග පොකුරක් එළියෙන් නලියනවා [Verse 2] ------------- | Eb | C7 | Fm | Eb | | Ab | - | Bb7 | Eb | | Bb | Daug | D7 | Eb | | Fm | - | Eb | - | නොදරුවකු අතින් බොඳ වුන සිතුවමක් ලෙසින් සුන්දර පාට රෑනකින් දස අත රටා වියනවා [Verse 3] ------------- | Eb | C7 | Fm | Eb | | Ab | - | Bb7 | Eb | | Bb | Daug | D7 | Eb | | Fm | - | Eb | - | කිරි වැදී නටන ගොයමට මිහිදුමින් වැටී පිනි කැට රන්දමක් ලෙසින් ගෙලවට රනින් දිලෙනවා [Verse 4] ------------- | Eb | C7 | Fm | Eb | | Ab | - | Bb7 | Eb | | Bb | Daug | D7 | Eb | | Fm | - | Eb | - | හෙටක් ගැන යමක් නොදකින හෙටක් තිබේ දැයි නොසිතන කෙනෙක් මධුවිතක් තොල් අග තවරගන්නවා...
Quanto è accurata questa scheda accordi?
La tua valutazione aiuta gli altri a trovare i contributi di qualità
Grazie, siamo felici che ti sia stata utile. Grazie, il tuo feedback aiuta a migliorare le schede.
per creare una correzione.
Caricamento correzioni…
Stesso brano, schede accordi diverse.
Brani che altri suonano dopo questo.
per partecipare alla discussione.