Sanasuma Senaka Batagoda

Sanasuma

Senaka Batagoda

Helavikum Kavishka

74
0:00 3:29
Accordatura Standard (E A D G B E)
Tempo 4/4
Tonalità: C
Capotasto:
Senza capotasto
[Intro]
----------------------------------
G---- | C---- | G---- | C----   
G---- | C---- | G---- | C----// 

[Verse 1]
----------------------------------
G               C  
  උඩු තොල ගාවට ලුණු දිය පිරුණා
G                  C
  දැනෙන්නෙ නැති තරමට
G            C
  දුවනව අඳුරේ තෙරපී තරඟේ
G           C
  අත පත ගාගෙන
G           C 
  නෑ කිසිවක්  හඳුනන්නේ
G           C
  නෑ කිසිවක්  වැටහෙන්නේ
G            C            D
  මා නොදැනිම  හිත ඉල්ලන දෙය

[Chorus]
----------------------------------
    G Am7  C                 G  Am7  C
සැනසුම..    හොයනව යන යන තැන
    G Am7 C            G  Am7  C G
සැනසුම..  දැනෙනව ඇති තැන
D            C                G  Am7  C  Em
දෝරෙ ගලා යන සෙනෙහසමයි සැනසුම

[Verse 2]
----------------------------------
     G  Am7 C      Em     G  Am7  C  Em
අපි ගැන     දන්නවානම් අපි හැම
     G  Am7 C      Em    G  Am7 C  Em 
නුඹ ගැන    දැනේවි පරතෙරටම
    D          C                G  Am7 C Em
මට විස්වාසයි ඒ  තැන තියෙනව සැනසුම
  C   F C            G   B  Em  D  
වරදින     තැන් හඳුනාගෙන
 C                              D
ජීවත් වෙන අය ලබනවා විඳිනවා සැනසුම

[Ending]
----------------------------------
    G   Am7  C    Em       G  Am7   C  Em
බැලුවම..      ඇලෙනව හැම තැන
    G   Am7  C          G  Am7  C   G
ගැලවුම..      ලේසිම නෑ ඇලුනම

Quanto è accurata questa scheda accordi?